Friday, September 11, 2026
Homeදේශීයමුරලිගේ ජීවන කතාවේ පෝස්ටරය නිකුත් වෙයි

මුරලිගේ ජීවන කතාවේ පෝස්ටරය නිකුත් වෙයි

ලොව මෙතෙක් බිහිවූ සුපිරිතම දඝ පන්දුයවන්නා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය කෙරුණු චිත්‍රපටියේ පොස්ටරය (17) අද නිකුත් කර තිබෙනවා.

ඉන්දියාවේ නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටයේ මුත්තයියා මුරලිදරන්ගේ චරිතයට පන පොවන්නේ ඉන්දීය නළු මධුර් මිත්තාල් විසිනි.

READ:   දිමුත් කරුණාරත්න සංචිතයට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්