සංචාරක අයර්ලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවනි දිනය මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකණු 591 ක් ලබාගෙන සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි අයර්ලන්ත කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකණු 117ක් ලබා ගෙන සිටියා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 474ක් පිටුපසින් අයර්ලන්ත කණ්ඩායම පසුවෙනවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…