සුපවේදී පබ්ලිස් සිල්වා මහතා විසින් මේ බව පැවසුවේ ගල්කිස්ස මහ හෝටලයේ පැවති උත්සවයකදීයි.
ඔහු ඉන්දීය බිත්තරේ ගැන මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ. තමන් සහ මේ ආයතනය
දේශීය දේට මුල් තැන දී කටයුතු කරන බවයි.
මේ නිසා විදේශීය දේ ගැන හරියට කිව නොහැකි බව සදහන් කළ අතර ඔය බිත්තර කවදා දාපු එකක්ද කියා විස්වාස නොමැති බව ද වැඩි දුරටත් කියා සිටියා.



