කෑගල්ල අලපලාවල, නිලපලාගම්මාන ප්‍රදේශයේ තරුණියකට බාප්පා කෙනෙකු විසින් මන්නයකින් කළ පහරදීමකින් ඇයගේ වම් අත සම්පූර්ණයෙන්ම වෙන්ව තිබියදී ඇය කෑගල්ල මුලික රෝහල වෙත පසුගියදා ඇතුළත් කර තිබුණා.
කෑගල්ල මූලික රෝහලේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් පෙරේදා (04) රාත්‍රී 9.00 සිට ඊයේ (05) අලුයම 1.00 දක්වා පැය හතරකට ආසන්න කාලයක් ඇයට සිදු කළ සැත්කමකින් පසු ඇයගේ අත තිබූ ආකාරයට බද්ධ කිරීමට සමත්ව තිබෙනවා.
තුවාලකාරිය කෑගල්ල මුලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…