Tuesday, April 28, 2026
Homeදේශීයරාජ්‍ය දේපල විකිණීමට එරෙහිව විරෝධතාවක් ඇරඹේ (VIDEO)

රාජ්‍ය දේපල විකිණීමට එරෙහිව විරෝධතාවක් ඇරඹේ (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත්ව ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව විසින් රාජ්‍ය දේපල පිට රටට විකිණීමට විරෝධය පල කරමින් ජාතික ජන බලවේගය විසින් විරෝධතවයක් අද (31) ගම්පහ නගරයෙන් ආරම්භ කර තිබෙනවා.

මේ වන විටත් ලාභ ලබමින් තිබෙන ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ආදී දැවැන්ත ආයතන විදෙස් රටවලට විකුණා දැමීමට එරෙහිව තම විරෝධය පල කරන බව ඔවුන් ප්‍රකාශ කළා.

ඊට අදාළ දර්ශන පහතින්,

READ:   පොලිස් කොමිසමේ හැසිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට කරන අපහාසයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්