ඉන්ධන බෙදා හැරීම හා අත්‍යවශ්‍ය සේවාවලට බාධා කරන සේවකයින් සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා තමන් සංස්ථාවේ සභාපතිවරයාට උපදෙස් ලබා දුන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.
විනය ක්‍රියාමාර්ග කඩකරන සේවකයින්ට එරෙහිව ඕනෑම නීතිමය පියවරක් ගැනීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍යවරයා ටුවිටර් පණිවිඩයක් තබමින් සඳහන් කරනවා.
අද (28) 12.00 සිට ඛනිජ තෙල් සේවකියන් ඉන්ධන පිරවීම සහ බෙදාහැරීමේ කටයුතු වලින් ඉවත්වී වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකතුව පවසා තිබුණා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…