Friday, July 24, 2026
Homeදේශීයමැතිවරණ කොමිසමෙන් තීරණයක්

මැතිවරණ කොමිසමෙන් තීරණයක්

2023 පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් කැඳවා මැතිවරණය පිළිබඳව සාකච්ජාවක් පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

එම විශේෂ රැස්වීම එළඹෙන 23 වනදා පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.

අද (16) රැස්වූ මැතිවරණ කොමිසම විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

READ:   ගොවීන් වෙනුවෙන් නාමල් රාජපක්ෂගෙන් විශේෂ ස්තූතියක්..!
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්