පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුව ගැනීම සඳහා අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග නිකුත් කර තිබෙනවා.
අල් හුසේන් කුමාරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයක් සම්බන්ධයෙන් අදාළ නඩු විභාගය සඳහා පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය විසින් මන්ත්‍රීවරයාට එරෙහිව අද (13) වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…