මැදින් පුර පසළොස්වක පෝහොය දිනය අදට (06) යෙදී තිබෙනවා.
සම්බුද්ධත්වයෙන් පසු ප්‍රථම වරට සම්මා සම්බුදු රජාණන් වහන්සේ සිය ඥාතින් සිටින කිඹුල්වත්පුරයට වැඩම කරවීම සිදුවූයේ අද වැනි මැදින් පුර පසළොස්වක පෝහොය දිනකයි.
බුදු රජාණන් වහන්සේ සිය පියරජු වන සුද්ධෝදන රජුගේ ආරාධනයෙන් කිඹුල්වත්පුරට වැඩම කරවීමෙන් පසු යමහා මහ පෙළහැර පෑම, පියරජු( සුද්ධෝදන රජතුමා) ට වෙස්සන්තර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරුන් පැවදි කිරීම, ප්‍රජාපති ගෝතමිය සෝවාන් ථලයට පත්වීම වැනි ශාසනික වශයෙන් වැදගත් කාරණා රාශියක් සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා.
මැදින් පුර පසළොස්වක පොහෝ දිනය ලොව පුරා සිටින බෞද්ධ ජනතාව තෙරුවන් කෙරෙහි වූ අපමණ ශ්‍රද්ධාවෙන් යුතුව මහත් හරසරින් සමරණු ලබනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…