Monday, July 27, 2026
Homeදේශීයකොළඹ පාරක් වැසෙයි

කොළඹ පාරක් වැසෙයි

හෙට (04) පෙරවරු 9.00 සිට පසුදා (05) පස්වරු 12.00 දක්වා කොළඹ වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය වසා තබන බව පොලිසිය නිවේදනය කරනවා.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ මාර්ගයේ භූගත ජලනල පද්ධතියක් එලීමට කටයුතු කරන බැවින් එම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන් සහ මහජනතාවට දැනුම් දෙනවා.

එම නිවේදනය පහතින්,

READ:   ප්‍රබල ඉන්දියාව පරදා පාකිස්තානය විශිෂ්ට ජයක් වාර්තා කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්