රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු තවත් කරුණු කිහිපයක් මූලික කරගෙන ක්ෂේත්‍ර රැසක වෘත්තීකයන් අද (01) දැවැන්ත එක්දින වැඩ වර්ජනයක නිරත වෙනවා.
වරාය, බැංකු,විදුලිය, ඛනිජ තෙල්, විශ්වවිද්‍යාල ඇතුළු වෘත්තීය සමිති 40ක පමණ පිරිසක් මෙම වැඩවර්ජනය සඳහා සහය පළ කර තිබෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ක්‍රියාත්මක වන වැඩ වර්ජනය සඳහා විරෝධය දක්වමින් සහය පළ කරන බවත් වැඩ වර්ජනයක් සිදු නොකරන බවත් ඊයේ (28) මාධ්‍යට ප්‍රකාශ කළා.
ගුරු,විදුහල් සහ තැපැල් සේවයද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය දක්වමින් විරෝධතා පවත්වන අතර වැඩවර්ජනයේ නිරත නොවන බව ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේවෙතත් විශාල වෘත්තීය සමිති සංවිධාන රැසක එකතුවෙන් බදු ප්‍රතිපත්තීන්ට ඇතුළු කාරණාවන්ට එරෙහිව ආණ්ඩුවට බල කරන දීපව්‍යාප්ත වැඩවර්ජනයක් අද දිනයේ දී ක්‍රියාත්මකයි.
පාසැල් ළමුන් පාසැල් වලට පැමිණීමේ අඩුවක් අද උදෑසන කාලයේදි දක්නට ලැබුණා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…