Wednesday, July 22, 2026
Homeදේශීයදුම්රිය දෙකක් එකිනෙකට ගැටි ප්‍රබල අනතුරක් (VIDEO)

දුම්රිය දෙකක් එකිනෙකට ගැටි ප්‍රබල අනතුරක් (VIDEO)

මිනිසුන් සිය ගණනක් රැගෙන අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ මඟී දුම්රියක් ඉදිරියෙන් පැමිණි භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් උතුරු ග්‍රීසියේ දී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් මේ වන විට පුද්ගලයන් 32 නෙකු මිය ගොස් පුද්ගලයින් 85 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අධික වේගයෙන් පැමිණි දුම්රිය දෙක එකිනෙකට ගැටීමේදී දුම්රිය තුළ සිටි මඟින් ජනෙල් කවුළු වලින් පිටතට විසිවී ඇතිබව විදෙස් මාධ්‍ය පවසනවා. අනතුරින් දුම්රිය දෙකම විනාශයට පත්ව තිබෙනවා.

READ:   ප්‍රංශයෙන් ශ්‍රී ලංකාවට යූරෝ ලක්ෂ 07ක ආධාර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්