පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන තවත් තරඟයක් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (16) පැවැත්වෙනවා.
පළමු කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියාව ප්‍රථම ස්ථානයෙත් දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය පරාජය කරමින් ශ්‍රී ලංකාව එම කාණ්ඩයේ දෙවන ස්ථානයෙත් පසුවීම නිසා අද තරඟය කණ්ඩායම් දෙකටම ඉතා වැදගත් තියණු තරගයක් වෙනවා.
දෙරට අතර තරගය දකුණු අප්‍රිකාවේ දී අද පස්වරු 6.30 ට පමණ ආරම්භ වීමට නියමිතයි.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…