බුත්තල, වැල්ලවාය ප්‍රදේශයේ අද (11) උදෑසන තවත් සුළු කම්පන තත්වයක් ඇතිව තිබෙනවා.
අද උදෑසන 3.00 ට පමණ ඇති වූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපක 2.3 ක අගයක් සඳහන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මෙය සුළු භූ කම්පන තත්වයක් බැවින් ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.
බුත්තල වැල්ලවාය ප්‍රදේශයේ ඊයේ (10) දහවල් කාලයේ දී ද, සුළු භූ කම්පන තත්වයන් දෙකක් ඇතිව තිබුණා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…