මව්වරුන්ගේ පැලෝපියා නාලයන් අවහිර කරමින් කුරුණෑගල රෝහලේ දී වෛද්‍ය සාෆී සහබ්දීන් විසින් වඳ සැත්කම් සිදු කරා යැයි කීම බොරුවක් බව උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා පවසනවා.
වඳ සැත්කම් සිද්ධිය යනු ඡන්දය වෙනුවෙන් සූක්ෂමව නිර්මාණය කළ Political Drama එකක් බව ඔහු පෙන්වා දෙනවා.
මතු පිටට වඩා හාත්පසින්ම වෙනස් මෙරට දේශපාලනයේ සූක්ෂම සැලසුම් අතර තමාද හසුවූ අවස්ථාවක් ලෙස කුරුණෑගල වඳ සැත්කම් සිද්ධිය පෙන්වා දිය හැකි බව එතුමා ප්‍රකාශ කළා.
එක එක කාලයට රට තුළ ජනප්‍රිය වන බොහෝ දේවල් දේශපාලනය නොපෙන්වන එහෙත් Political Drama බව එතුමා පවසනවා.
මෙරට ජනප්‍රිය උපකාරක පන්ති දේශකවරයෙකු වන තිස්ස ජනනායක මහතා විඩියෝවක් මඟින් මෙම අදහස් සමාජ මාධ්‍ය තුළ පළ කර තිබුණා.
එම විඩියෝව පහතින්,
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…