එළඹෙන ශ්‍රී ලංකා ඉන්දීය තරඟාවලියේදී ඉන්දිය කණ්ඩායම පරිස්සමෙන් යුතුව කටයුතු කළ යුතු බව
ඉන්දිය කණ්ඩායමේ හිටපු ප්‍රහාරාත්මක ක්‍රීඩකයෙක් වන ඉර්ෆාන් පතාන් පවසා තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම යනු නරක කණ්ඩායමක් නොවන බවත් ඔවුන් ආසියානු කුසලානයේදී කටයුතු කළ විදිහ හොදින් කල්පනාවට ගත යතු බවත් ඉර්ෆාන් පතාන් පවසනවා.
කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග වැනි ඉන්දියාවට තර්ජනයක් විය හැකි ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින බව ඔහු ප්‍රකාශ කරනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දසුන් ශානකගේ නායකත්වය හොඳ තේරිමක් බවත් ඔහු නිර්භීතව වේගයෙන් පන්දුවට පහරදිය හැකි ක්‍රීඩකයෙකු වන බවත් ඉර්ෆාන් පතාන් සඳහන් කරනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දසුන් ශානක තේරීම තමන් ප්‍රියකරන දෙයක් බව ඉර්ෆාන් පතාන් වැඩි දුරටත් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…