පාපන්දු ලෝකයේ රජු ලෙස සැලකෙන බ්‍රසීල පාපන්දු ක්‍රීඩක පේලේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වසරක පමණ කාලයක් උදර පිළිකාවකින් පීඩා විදි පේලේ සාඕ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වනවා.
1958, 1962, 1970 යන වසර වලදි බ්‍රසීලය වෙනුවන් තුන්වතාවක් පාපන්දු ලෝක කුසලානය දිනා දුන් ලොව එකම ක්‍රීඩකයා වන පේලේ මිය යන විට 82 වන වියෙහි පසුව තිබුණා.
සිය ජාතික වස්තුව පේලේ වෙනුවෙන් දවස් තුනක ශෝක කාලයක් නම් කිරීමට බ්‍රසීල රජය තීරණය කර තිබෙනවා.. ඒ පිළිබඳව සහ තවදුරටත් විස්තර අඩංගු විඩියෝව පහතින්.
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…