බිත්තරක් රුපියල් 55කට අලෙවි කිරීම සඳහා පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඒ සඳහා වන වැඩසටහන හෙට (30) මහනුවර සහ ගාල්ල ප්‍රදේශ වලින් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.
සමස්ත ලංකා බිත්තර හිමියන්ගේ සංගමය සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිථලයක් වශයෙන් රුපියල් 65 -70 දක්වා ඉහළ ගොස් ඇති බිත්තරයක් රුපියල් 55 කට අලෙවිකිරීමට පියවර ගෙන ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ.
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…