බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නවක වදය සහ විනය විරෝධී ක්‍රියාවන් සම්බන්ධ ගිහි සහ පැවිදි සිසුන් 23 කට තාවකාලිකව පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
පසුගියදා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඇතිවූ ගැටුළුකාරී තත්වය මත ශිෂ්‍ය නේවාසිකාගාර පරික්ෂා කිරීමට ගිය පිඨාධිපතිවරුන්ට සිසුන් විසින් තර්ජනය කිරීම. ගිහි පැවිදි සිසුන්ට නවක වදය ලබාදීම සහ විනය විරෝධි ක්‍රියාවල නිරතවීම යන කාරණා හේතුවෙන් අදාළ සිසුන්ට තාවකාලිකව පන්ති තහනමක් පැනවීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…