ලොව පාපන්දු වසන්තය ආරම්භ කරමින් 2022 මෙවර පාපන්දු ලෝක කුසලානයේ පළමු තරඟය සත්කාරක කටාරය සහ ඉක්වදෝරය අතර ඊයේ (20) පැවැත්වුණා.
මෙම තරඟයෙන් කාටාර් රාජ්‍ය 2-0ක් ලෙස පාරජය කරමින් පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ඉක්වදෝරය සමත් වුණා.
තරඟයේ තුන් වන මිනිත්තුවේදී ඉක්වදෝරය වාර්තා කළ ගෝලයක් නිවැරදි ලකුණක් නොවන බැවින් කපාහැරීමට විනිසුරුවරයා තීරණය කළා. ඒ අනුව පළමු ගෝලය තරඟයේ 16 වන මිනිත්තුවේදී වාර්තා කිරීමට ඉක්වදෝරය සමත්වුණා.
ඔවුන් සිය දෙවන ගෝලය තරඟයේ 31 වන මිනිත්තුවේදී ලබාගත්තා.
ඒ අනුව සත්කාරක කටාර් රාජ්‍යය ගෝල 2ට – 0ක් ලෙස පරාජයට පත් කිරීමට ඉක්වදෝරය සමත්වුණා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…