දේශීය

දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීමට පියවර

2023 වර්ෂය සඳහා වන අය වැය වාර්තාව ඉදිරිපත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ වන විට අද (14) පර්ලීමේන්තුව තුළදී සිදු කරනවා. දේශගුණික විපර්යාස පිළිබඳ ගෝලීය විශ්වවිද්‍යාලයක් මෙරට තුළ ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර සිටියා.

ගෝලීය දේශගුණික විපර්යාසය අවම කිරිමේ අරමුණින් සහ දේශගුණික විපර්යාසයන් පිළිබඳ අධ්‍යාපනය, දැනුම සහ හැකියාව පුළුල් කරලීමේ අරමුණින් දේශගුණික විපර්යායයන් පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් මෙරට ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එම වැඩසටහන සඳහා රුපියල් මිලියන සියයක මුදලක් අහිනව අය වැයෙන් වෙන්කර ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

1 day ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

1 day ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago