ශ්‍රී ලංකිකයන් පිරිසක් සමඟ අනතුරට ලක්වූ යාත්‍රාවක් වියට්නාම සහ සිංගප්පූරු මුහුදු සීමාව ආසන්නයේදී ඊයේ (07) ජපාන නෞකාවක් විසින් මුදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
” හිලියෝස් ලීඩර්” නැමති ජපන් නෞකාව අනතුරට පත් ශ්‍රී ලංකා යාත්‍රාව අසලින් ගමන්කරමින් සිටියදී අදාළ නෞකාව මුදවාගෙන තිබෙනවා. එම අවස්ථාවේදී අනතුරුට පත්වූ යාත්‍රාව තුළ පුද්ගලයින් 300 දෙනෙකු පමණ ගමන්කර තිබෙනවා.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ lady R3 නැමති මෙරට ධීවර යාත්‍රාවකි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…