නොවැම්බර් 05 වනදා නැවත ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.
ලෝක වෙළඳපොළ තුළ ගෑස් මිල පහළ යෑම නිසා ඊට සාපේක්ශව ලිට්‍රෝ ගෑස් මිල ද අඩුකිරීමට බලාපොරොත්තු වන බවයි ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කර සිටියේ.
තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3.700 ක නෞකාවක් හෙට (30) උදෑසනදී මෙරටට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU