Thursday, May 14, 2026
Homeදේශීය5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ විභාග කාලසටහන වෙනස් වෙයි

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ විභාග කාලසටහන වෙනස් වෙයි

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන දීර්ඝ කාලයක අධ්‍යයනයකින් පසු වෙනස් කිරීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙනවා.

ඒ අනුව මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී දෙවන කොටස (ප්‍රශ්න පත්‍රය) පළමුව ලබාදීමටත් පළමු කොටස (ප්‍රශ්න පත්‍රය) දෙවනුව ලබාදීමටත් තීරණය කර ඇති බව විභාග කොමසාරිස්වරයා නිවේදනය කරනවා.

අදාළ නිවේදනය පහතින්,

READ:   පාසල් බෑග් සහ සපත්තු මිල පහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්