විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරඟය සිම්බාබ්වේ කණ්ඩායම සමඟ අද (11) මෙල්බර්න්හිදී ආරම්භ වුණා.
තරඟයේ කාසිය වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායමේ ආරාධනයෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 188ක් ලබාගැනීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 29 කදී ලකුණු 54 ක් සහ වනිඳු හසරංග නොදැවී පන්දු 14 ක් තුළදී වේගවත් ලකුණු 37ක් ලබාගත්තා.
තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කයක් හබාගන සිම්බාබ්වේ කණ්ඩායම මේ වන විට පන්දුවාර 10යක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 76 ලබා ගෙන සිටියා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…