Friday, May 1, 2026
Homeදේශීයඋසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් කල් යයි

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් කල් යයි

2022 අ.පො.ස උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන දිනයන් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනය කර තිබෙනවා.

මෙවර උසස් පෙළ විභාගය 2023 ජනවාරි 23 වෙනිදා පැවැත්වීමට නියමිත අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 දෙසැම්බර් 18 වනදා පැවැත්වීමට නියමිත බව සඳහන්.

ඒ අනුව 2022 උසස්පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම ඉහත කී දිනයන් දක්වා කල් යනු ලබනවා.

අදාළ නිවේදනය පහතින්,

READ:   අලි - මිනිස් ගැටුමට විසඳුමක් ලෙස අලිමංකඩ නැවත අලීන්ට නිදහස් කිරීමට යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්