දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් හිස් වූ එක්සත් රාජධානියේ සිංහාසනයට චාල්ස් කුමාරයා පත් වී තිබෙනවා. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ සිංහාසනය සඳහා දීර්ඝතම උරුමක්කරු බවට සුදුසුකම් ඇති චාල්ස් කුමරු, නිල වශයෙන් සිංහාසනය සඳහා නම් කිරීම එරට රාජකීය පවුල විසින් නිවේදනය කර තිබුණා.



