අපරාධ කල්ලි සමාජීකයෙකු වන හාල් සමීර නොහොත් වර්ණකුලසූරිය ක්‍රිස්ටේබුගේ සමීර සම්පත් ප්‍රනාන්දු ගිණි අවි සහ උණ්ඩ කිහිපයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්තඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (22) මිනුවන්ගොඩ ප්‍රාදේශය තුළ කළ මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට පත් වූ බවයි පොලිසිය පැවසුවේ.
මිගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක පුද්ගලයෙකු වන මොහු දිවයින පුරා සහල් නිශ්පාදකයන්ගෙන් සහල් එක්රැස් කර ඒ සඳහා අගරු චෙක්පත් නිකුත් කරමින් වංචනික ලෙස සහල් ජාවාරම් සිදු කළ පුද්ගලයෙකු වන බවත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කිහිපවරක් බන්ධනාගාර ගතව සිටි පුද්ගලයෙකු වන බවත් පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…