යුරෝපා සංගමයට අයත් රටවල තානාපතිවරුන් පිරිසක් ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවි සාකච්ඡා පවත්වා තිබෙනවා.
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති අසීරු අවස්ථාවේ යුරෝපානු සංගමය ශ්‍රී ලංකාවේ හවුල්කරුවෙකු වශයෙන් කටයතු කරන බව තානාපතිවරුන් විසින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා. GSP ප්ලස් ,IMF සහ මානව හිමිකම් කවුන්සිලය විසින් දැනට ක්‍රියාත්මක කරවන ප්‍රධාන ක්‍රීයාවලීන් පිළිබඳව අවධානය යොමුකිරීම වැදගත් වන බව පෙන්වා දී ඇති තානාපතිවරුන්
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සිවිල් මානව හිමිකම් ක්‍රියාත්මක කරවීමේ වැදගත්කම ද මෙහිදී අවධානයට ලක කර තිබෙනවා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU