එළඹෙන 19 වන දා සිට අඛණ්ඩව භූමි තෙල් ලබාදීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා .
මේ මස 13 සහ 29 යන දිනයන් වලදී මෙරටට බොරතෙල් නෞකාවන් දෙකක් පැමිණෙන බවත් අගෝස්තු 15 සිට බොරතෙල් පිරිපහදුව නැවත ආරම්භ කරන බවත් එතුමා දන්වා සිටියා.
බොරතෙල් පිරිපහදුව ආරම්භ කර, දින දෙකක සිට භූමිතෙල් නිෂ්පාදනය ආරම්භය සිදු කරන බවත් කෙසේවෙතත් පවතින 87ක මිලට භූමිතෙල් ලබාදිමට නොහැකි බැවින් නව මිල සංශෝධනයක් භූමිතෙල් සඳහා අවශ්‍ය වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…