දේශීය

Q.R වලින් පිට ඉන්ධන දුන්නොත් වැඩ වරදී

Q R ජාතික ඉන්ධන අවසරපත්‍රයෙන් භාහිරව ඉන්ධන නිකුත් කරන ඉන්ධන හල් සඳහා දැඩි පියවර ගැනීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. දැනටමත් එවැනි සිදවීම් පිළිබඳව පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවත් එලෙස Q.R ක්‍රමයෙන් භාහිරව ඉන්ධන නිකුත් කිරිමක් සම්බන්ධව සාධාරණ කරුණු දැක්වීමකට ඉන්ධන හලක් අපොහොසත් වුවහොත් එම ඉන්ධන හල වෙත නිකුත් කරණු ලබන ඉන්ධන ප්‍රමාණය සීමා කිරීම සඳහා පියවර ගන්නා බවත් බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.


දවස් දෙකකට වරක් එක් එක් පිරවුම්හල් මගින් නිකුත් කර ඇති ඉන්ධන ප්‍රමාණය පිළිබඳව ලිඛිතව දැනුම්දීමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

21 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

21 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago