Sunday, September 13, 2026
Homeදේශීයගෝඨාභය රාජපක්ෂ හෙට තායිලන්තයට

ගෝඨාභය රාජපක්ෂ හෙට තායිලන්තයට

සිංගප්පූරුවේ රැදී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (11) තායිලන්තයට පිටව යන බව රොයිටර් ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරනවා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා හෙට තායිලන්තයේ බැංකොක් අගනුවරට පිවිසීමට බලාපොරොත්තු වන බවයි වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මහජන විරෝධතාවය හේතුවෙන් ජූලි 14 වන දා මාලදිවයින හරහා සිංගප්පූරු රාජ්‍ය වෙත පිටව ගොස් තිබුණා.

READ:   ශ්‍රී ලංකා - පාකිස්තාන තරගයේ නවතම තත්ත්වය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්