පහුගියදා ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පොලිසිය විසින් අත්තඩංගුවට ගැණු ලැබුවේ මැයි 28 වන දා උත්ඝොෂණයක දී අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධවයි.
කෙසේවෙතත් , ලොව ප්‍රකට මාධ්‍යජාලයක් වන අල්ජසීරා විසින් ජෝසප් ස්ටාලින් අත්තඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වාර්තාකිරීමට සිය වෙබ් පිටුව තුළ විශාල ඉඩක් වෙන් කර තිබුණා. ශ්‍රි ලංකාව තුළ වර්තමානය වන විට උත්ගතව ඇති දැඩ් ආර්ථිකය ආර්බුයට විසදුම් ඉල්ලා මහජනතාව විසින් ගෙන ගිය අරගලය සහ ගෙවුණු 28 වනදා ජෝසප් ස්ටාලින් සහභාගී වූ විරෝධතාවය ආදී හේතූන් මූලික කරගනිමෙන් මෙලෙස ගුරු සංගමයේ ලේකම් වරයා අත්තඩංගුවට ගෙන ඇති බව අල්ජසීරා විසින් වැඩි දුරටත් දන්වා තිබුණා..
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…