පොදු රාජ්‍ය මණ්ඩලීය මීටර් 100, 6 වන මූලික තරඟ ඉසව්ව සඳහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ යුපුන් අබේකෝන් එම ඉසව්වේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සමත්ව තිබෙනවා. ඉසව්ව තප්පර 10.06 අවසන් කර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට යුපුන් අබේකෝන් හට හැකියාව අද ( 2 )ලැබුණු අතර හෙට (03 ) ශ්‍රි ලංකාවේ වේලාවෙන් 11.20 ට අවසන් පූර්ව තරඟය ආරම්භ වීමට නියමිතයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…