සීඝ්‍රයෙන් ව්‍යාප්තවී යන කොවිඩ් -19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා හැකි ඉක්මනින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එන්නත් මාත්‍රාවන් සම්පූර්ණ කර නොමැති පුද්ගලයින් තම එන්නත් මාත්‍රාවන් ලබා ගන්නා ලෙසත්, සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නියමාකාරයෙන් පිළිපදින ලෙසත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…