2022 අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අගෝස්තු 01 – 19 දක්වා කාලය තුළ දී මාර්ග ගත ක්‍රමය ( Online ) ඔස්සේ සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව සියලුම අයදුම්කරුවන් www.doenets.lk / වෙබ් අඩවිය හෝ www.onlineeexsams.gov.lk/eic යන වෙබ් අඩවිය භාවිත කරමින් නැතිනම් විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම වන – DoE වෙත පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ විභාගය සඳහා අයදුම්පත් යොමු කිරීම සිදු කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.
අදාල නිවේදනය පහතින්
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…