එංගලන්තයේ බර්මින්හැම්හී පැවෙත්වෙන පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේ මළල ක්රීඩා අද (2) ආරම්භ වීමට නියමිත වන අතර ශ්රි ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් පිරිමි මීටර් 100 මූලික වටයේ තරඟය සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතයි.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…