සංචාරක පාකිස්තානූ කණ්ඩායම සහ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් තරඟයෙන් ලකුණු 246 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුනා.
දෙවන ඉනිම වෙනුවෙන් ශ්‍රි ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 508 ක ඉලක්කය හඹා ගිය පාකිස්තානූ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 261 පමණී.
පාකිස්තානය වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 81 රැස් කරගිනිමින් සාර්ථක ඉනිමක් ක්‍රිඩා කළ අතර ශ්‍රි ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණූ 117 කට කඩුළු 05 ක් රමේෂ් මෙන්ඩිස් ලකුණු 101 කට කඩුළු 04 ක් ලබා ගැනීමට සමත් වුනා.
ඒ අනුව තරඟාවලිය 1-1 වශයෙන් ජයපරාජයෙන් තොරව අවසන් වූවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…