රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නවතා තිබෙනවා. දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ස්ථානාධිපතිවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීම ඊට හේතුවයි. ප්‍රවේශ පත්‍ර නිකුත් නොකළත් දුම්රිය කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවත් දුම්රිය මඟීන් හැකි තරම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙසත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඉල්ලා සිටියා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…