ඉන්ධන නෞකාවන් මෙරටට පැමිණිය ද තවදුරටත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් අසල ඉන්ධන ලබාගැනීමට පෝලිම් නොගැසෙන ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජාතික ඉන්ධන අවසරපත්‍රය හරි ආකාරව ක්‍රියාත්මක වන තෙක් සිපෙට්කෝ ආන්ධන පිරවුම් හල් මගින් ඉන්ධන බෙදාහැරීමක් සිදු නොවන බවත් එතුමා ප්‍රකාශ කර සිටියා.
| ReplyForward |
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…