රට තුල ඉදිරි කටයුතු නිවැරදිව ගෙන යෑම සඳහාත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුවන සාකච්ඡාවන් පවත්වා ගෙන යෑම සඳහාත් හැකි ඉක්මනින් රට ස්ථාවර කළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සිදුවන්නේ රට තුල වන මූල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා වන බවත් එතුලින් ගෑස් ඉන්ධන ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය සේවා වලට අවශ්‍ය මුදල් සොයා ගත හැකි බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…