උද්ඝෝෂණ පවත්වනවා නම් සාමකාමී විය යුතුයි ඇමරිකානු නියෝජත වරිය පවසයි
උද්ඝෝෂණ පවත් වනවා නම් සාමකාමී ආකරයට සිදු කළ යුතු බවත් ප්‍රචණ්ඩත්වය කිසිසේත් ශ්‍රී ලංකාවට පිලිතුර නොවන බවත් දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ජූලී චන්ග් ( julie chung ) මහත්මිය විසින් ටුවිටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. සාමකාමි විරෝධතාවයනට කිසිදු බදාවක් නොමැති බැවින් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා සඳහා පොලිසිය හමුදාව ඇතුළු ආරක්ෂක අංශයන් මහ ජනතාවට සහය ලබා දිය යුතු බව එතුමිය වැඩිදුරටත් දන්වා සිටියා.
| ReplyForward |
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…