Tuesday, February 17, 2026
Homeදේශීයජන පීඩාව නවතා රජය ඉල්ලා අස්විය යුතුයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කරයි. 

ජන පීඩාව නවතා රජය ඉල්ලා අස්විය යුතුයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කරයි. 

ජන පීඩාව නවතා රජය ඉල්ලා අස්විය යුතුයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කරයි. 
      වර්තමාන ආණ්ඩුව මේ දක්වා ගත් සියලුම තීන්දු හා තීරණ අසාර්ථක වී ඇති බවත් තවදුරටත් පුරවැසියා මේ ආකරයෙන් පීඩාවට පත් නොකර රජය ඉවත්ව යා යුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ආණ්ඩුව ඉවත්ව යෑම සඳහා සුදුසු කාලය එළඹ ඇති බව ද උන්වහන්සේ අවධාරණය කර සිටිනවා.
ජනතාවට වගා කරගන්න යැයි ප්‍රකාශ කිරිම ට රටකට ආණ්ඩුවක් අවශ්‍ය නොවන බව පෙන්වා දෙන උන්වහන්සේ ජනාධිපති ඇතුළු ආණ්ඩුව ඉවත්ව ගොස් ජන ගැටළු විසදීමට හැකි සර්ව පාක්ෂික ආණ්ඩුවකට අවස්ථාව ලබා දිය යුතු බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් තවදුරටත් අවධාරණය  කරනවා.

READ:   ඖෂධ වලින් 40% ක් දේශියව නිශ්පාදනයට පියවර - සෞඛ්‍ය ඇමති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්