Tuesday, April 28, 2026
Homeදේශීයජැක්සන්ගේ රථයට වල් අලියකු වැදී ජැක්සන් තුවාල ලබා රෝහල් ගත කරයි

ජැක්සන්ගේ රථයට වල් අලියකු වැදී ජැක්සන් තුවාල ලබා රෝහල් ගත කරයි

ජැක්සන් ඇන්තනී අනුරාධපුර තලාව මොරගොඩ ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා


පොලීසිය පවසන්නේ ඔහු ගමන්ගත් කැබ් රථය අනුරාධපුර තලාව ප්‍රදේශයේදී වන අලියෙකු ගැටීමෙන් මෙම අනතුර සිදු ඇති බවයි
අනතුරින් තුවාල ලැබු ඇන්තනී මහතා සහ තවත් දෙදෙනෙක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා

පිංතුරය ලංකාදීපය
READ:   ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාතන නියෝජිතයින් පිරිසක් ආරක්ෂක ඇමති හමුවෙයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්