දේශීය

ලොවක් අල්ලන්න පුළුවන් තරුණයන්ගේ හැකියාව, රටකට අසු නොවීම ගැන ඛේදනීය කතාවේ සාරාංශය!

මෙය රවිඳු දිල්ෂාන් ඉලන්ගකෝන් ෆේස්බුක් හී තබා තිබූ සටහනකි

තරුණයෙක් විදියට කණගාටුයි නමුත් උත්සහයක් දැරුවා අපි හැමෝම.
සමහරක්විට මේ අවසාන මෘදුකාංගය වෙනත්පුලුවන් නමුත් අපි අපේ රට වෙනුවෙන් පුලුවන් උපරිම දේ කලා කියලා මම හිතනවා. මොකද අපේ රට මේ වෙලාවේ තියන තත්වය එක්ක තරුණ තරුණියන් වශයෙන් තම ඉගෙන ගත් දැනුම වගේම රටේ වෙනස් විය යුතුතැන පිලිබද පෙන්වා දිය යුතුමයි.මේ මොහොතේ අත්‍යවශ්‍යම කටයුත්තක් ලෙස ඉන්ධන පරිබෝජනයට මම මීට මසටකට කලින් සංකල්පයක් පෙන්වා දුන්නා ඒ Fuel Digital Token ක්‍රමවේදය මේ ක්‍රමවේදය පිලිබද දීගු විසත්රයක් මම කලින් පෙන්වා දුන්නා පසුව තඹුත්තේගම ප්‍ර.ලේ වන සුමිත් මහතාගේ අදහසකට අනුව ඉන්ධන පරිභෝජනය Monitor කල යුතු වැඩපිලිවෙලක් පෙන්වා දුන්නා.


එය මා නිර්මාණය කරනු ලැබු අදහස සමග ගලපාගනිමින් අපේ දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වන Nadun Nilanga සහෝදරයාත් මමත් ආරම්භ කලා දින කිහිපයක මහන්සියෙන් අපි වැඩසටහන අවසන් කලා. මෙම යෙදුම තුලින් සරලව සිදුවන්නේ ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන් වාහනයක් පිරවුම්හල තුලදී ලියාපදිංචිකරනු ලබනවා මේ සදහා ගතවන්නේ විනාඩියක් වගේ සුලු කාලයක් පසුව ඉන්ධන ලබා ගන්නා වාහාන වර්ගය අනුව ධාරිතාවයක් පද්ධතිය තුලින් ලබා දෙනවා . උදා – CAE 3030 මෝටර් රථයක් නම් එ් සදහා වෙන් කල ඇත්තේ දින 07 සදහා 4000 මුදලකට ආදාල ඉන්ධන ධාරිතාවක් එහිදි ඉන්ධන පිරවුම්හලතුල අදාල මෝටර් රථය රු 2000 ඉන්ධන ලබාගත්තේ නම් නැවත ලබා ගත හැක්කේ රු 2000 පමණි එහිදි ආදාල රථයට History එකක් නිර්මාණය වනවා මේ තුලින් අදාල පිරවුම්හලට පුලුවන් කලින් ඉන්ධන ලබා ගත් දිනය බලන්නට අදාල ධාරිතාවය ඉක්මවාගොස් නම් එය වෙනම් Notification එකක් තුලින් ඒ මොහොතේම පෙන්නුම් කරනවා.


මේ ආකාරයට තවත් පහසුකම් රැසක් ලබා දුන්නා නමුත් අදාලා ආයතන රැසක් වෙත දින 07 තිස්සේ කියනවා කවුරුත් පිලිගන්නට කැමති නැත මොකද මේ පද්ධතිය තුලින් කාටවත් හොරයක් කරන්නට බෑ හැමෝටම අවශ්‍ය පරිදි ඉන්ධන ලබාගන්න පුලුවන් අතවශ්‍ය සේවාවක් නම් පද්ධතියට ප්‍ර.ලේ අනුමැතිය සමග වෙනම ධාරිතාවයක් නිර්මාණය කරන්න පුලුවන් අනවශ්‍ය ලෙස ඉන්ධන ගබඩා කරන්න බෑ අවසානාවට මේ රටේ පාලකයින් බළදාරින් මේ විසදුම් සදහා අකමැතියි. තරුණයෙන් විදියට මම කණගාටු වෙනවා රටේ නම ජාත්‍යන්තරය තුල බබලවපු මම අද මේ රටේම හැමෝම එක්ක ජීවත්වෙමින් රටේ දියුණුවට රටේ ප්‍රශ්නවලට ක්ෂණික විසදුම් ලබා දෙනකොටත් අඩුම තරමේ කිසිදු හෙවිල්ලක්බැලිල්ලක් නැතිව ඒවා පැත්තකට වෙනකොට ගොඩක් කලකිරෙනවා නමුත් අවශ්‍ය පුලුවන් හැම මොහොතේ අපේ රට වෙනුවෙන් පෙනී සිටිනවා.
අවසන් වශයෙන් 2022.06.30 වන ජනාධිපති ලේකම් කාර්යාලයත්දැනුවත් කලා නමුත් කිසිදු පිලිතුරක් ඒ සදහා ලැබුනේ නැත. මේ මෘදුකාංගයට ලක්ෂ 50 Proposal එකක් දාලා ඇමතිට 30% දුන්නානම් සමහරක්විට වැඩේ අත්හදා හරි බලමු කියන වචනය හරි එන්න තිබුනා . ඇත්තටම හරිම කණගාටුයි කියන්නට වෙන වචන නැත
මේ වෙනුවෙන් ගොඩක් මහන්සිවුන Nadun Nilanga සහදෙරයාට ගොඩක් ස්තූතියි අපිට පුලුවන් යුතුකම අපි ඉටු කලා -රවිඳු දිල්ෂාන් ඉලන්ගකෝන්

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

11 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

12 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago