රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ලබන සඳුදා(06) විවෘත කරන බව අධ්‍යපන අමාත්‍යංශය සදහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සදහන් කරනුයේ පළමු පාසල් වාර්යේ පළමු අදියරේ පාසල් නිවාඩුව අවසන් කරමින් රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සදහා පළමු පාසල් වාරයේ දෙවන අදියර ලබන සඳුදා (06) ආරම්භවන බවය.
Comments are closed, but trackbacks and pingbacks are open.