සියලු රාජ්‍ය, සංස්ථා, මණ්ඩල, අධිකාරී, හා දෙපාර්තතමේන්තු සේවකයින්ට ජනවාරි මස සිට රු 5000ක මාසික අතිරේක දීමනාවක්..
සියලු විශ්‍රාමිකයින්ට රු 5000ක මාසික අමතර දීමනාවක්සියලු ආබාධිත රණවිරුවන්ට රු 5000ක මාසික අමතර දීමනාවක්.. ගොවීන් සදහා වී කිලොවකට රු 75 ක සහතික මිලක්..
සමෘද්ධිලාභීන්ට රු 1000 ක අමතර දීමනාවක්.. වතු කම්කරුවන්ට කිලෝග්රෑම් 15 ක් දක්වා කිලෝ ග්රෑමයකට රු 40 ක තිරිගු පිටි සහනාධාරයක්. අපි වවමු රට නගමු සංකල්පය යටතේ ගෙවතු වගාව දිරිගැන්වීම,බිම් සකස් කිරීම වගාකිරීම සදහා පර්චස් 20 ට අඩු ඉඩම් සදහා රුපියල් 5000ක් හා පර්චස් 20 ට වැඩි අක්කරයට අඩු ගෙවතු සදහා රුපියල් 10000 ක දීමනාවක්.. අවස්ථා දෙකකදී හිමි වෙි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…