“සකුරායි” ගුවන් සේවයේ සියලු ගුවන් මෙහෙයුම්, වහාම ක්‍රියාත්මක වන පරිදි, නැවත දැනුම් දෙන තෙක් අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.
ඒ, එම සමාගමට අයත් ගුවන් යානා 02 ක් ආසන්න අවස්ථා දෙකකදී කාර්මික දෝෂයන්ට ලක්වීම නිසා, හදිසියේ අතරමග ගොඩබැස්සවීමට සිදුවීම හේතුවෙනි.
හදිසියේ ගොඩ බැස්සවූ එම සමාගමේ ගුවන් යානා දෙක සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ෂණ කටයුතු අවසන්වන තුරු මෙලෙස එහි මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට තීරණය කර ඇත.
මෙයින් එක් සැහැල්ලු ගුවන් යානාවක් දෙසැම්බර් 12වනදා පයාගල මුහුදු වෙරළට හදිසියේ ගොඩබැස්වීමක් සිදු කර තිබු අතර අනෙක් යානාව ඊයේ(27) කටාන, කිඹුලාපිටිය ප්‍රදේශයේ දී හදිසියේ ගොඩ බැස්සවීම සිදු කර තිබුණි.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්
PICTURES : AVIATION FLASH
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…