Thursday, April 23, 2026
Homeවිශේෂාංගඅශිෂ්ට ක්‍රියාවලියක් සිහිපත් කෙරෙන විශිෂ්ට කලා නිර්මාණයක්.

අශිෂ්ට ක්‍රියාවලියක් සිහිපත් කෙරෙන විශිෂ්ට කලා නිර්මාණයක්.

යුද්ධයේ වින්දිතයන් සඳහා වූ ළමා ස්මාරකය හෙවත්ලිඩිස් යනු චෙක් ජනරජයේ ලිඩිස් හි මාරි උචිටිලෝවා විසින් නිර්මාණය කරන ලද ලෝකඩ මූර්තියකි. එය Lidice සංහාරයේ කොටසක් ලෙස දෙවන ලෝක සංග්‍රාමයේදී Chełmno හි ගෑස් ප්‍රහාරයට ලක් වූ දරුවන් 82 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිහිපත් කරයි. ස්මාරකයේ වැඩ 1980 දී ආරම්භ වූ නමුත් එය නිම කරන ලද්දේ 2000 වසරේදී . ඒ උචිටිලෝවාගේ මරණයෙන් වසර දහයකට පසුවයි. ඉතිරි කො‍‍ටස ඇගේ සැමියා විසින් නිම කර තිබුණා.

PICTURES: Traces of History and Archeology and Art

https://www.instagram.com/tracesofhistory0/
READ:   IMF යන්න ශ්‍රී ලංකාව ප්‍රමාද වැඩියි - ආර්ථික විශේෂඥයන් කියයි (BBC වාර්තාව)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්