අද සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
පෙට්රල් -ඔක්ටේන් 92 -රුපියල් 157 සිට 177 දක්වා – වැඩිවීම රු 20 කින්,
පෙට්රල් -ඔක්ටේන් 95- රු. 184 සිට 207 දක්වා – වැඩිවීම රු. 23 කින්,
ඔටෝ ඩීසල් රුපියල් 111 සිට 121 දක්වා – වැඩිවීම රු.10 කින්,
සුපර් ඩීසල් රුපියල් 144 සිට 159 දක්වා – වැඩිවීම රු.15 කින්,
භූමිතෙල් රුපියල් 77 සිට 87 දක්වා – -වැඩිවීම රු.10 කින්
(ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩි කිරීමට සාපේක්ෂව ලංකා IOC සමාගම ද අද සිට ඉන්ධන මිල වැඩි කර අැත
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU